පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1477/2025
ගරු ධර්මප්‍රිය දිසානායක මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ සියලුම පළාත් පාලන ආයතන වීදි ආලෝකකරණ විදුලි පහන් භාවිතා කරන බවත්;
(ii) ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මේ දක්වා කිසිදු අය කිරීමක් සිදු නොකළ බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) වීදි ආලෝකකරණ විදුලි පහන් භාවිතා කිරීම වෙනුවෙන් පළාත් පාලන ආයතනවලින් මුදල් අය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේද;
(ii) එසේ නම්, ඊට අදාළ අය කිරීම් ක්‍රමවේදය කවරේද;
(iii) ඉහත අය කිරීම හේතුවෙන් ආදායම් අඩු පළාත් පාලන ආයතන අපහසුතාවයට පත් වන බව පිළිගන්නේද;
(iv) එසේ නම්, ඒ සඳහා විසඳුමක් ලබා දෙන්නේද;
(v) එසේ නම්, එම විසඳුම කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-12
අසන ලද්දේ
ගරු ධර්මප්‍රිය දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks