පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2890/’12
ගරු රවී කරුණානායක මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලොව පුරා සේවය කරන නිර්වේතනික කොන්සල්වරු සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන් සේවය කරන රටවල් සමගින් ඔවුන්ගේ නම් කවරේද;
(iii) ඔවුන් එසේ කටයුතු කර ඇති කාලපරිච්ඡේදය කොපමණද;
(iv) ඔවුන් පත්කිරීමේදී යොදාගන්නා ලද නිර්ණායක කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 1948 වර්ෂයේ සිට අද දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව විසින් පත් කරන ලද යම් නිර්වේතනික කොන්සල්වරයෙකු ඉවත්කර තිබේද;
(ii) එසේ නම්, එම කොන්සල්වරුන්ගේ නම් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-23
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
නිර්වේතනික කොන්සල්වරුන් පත් කිරීම : විස්තර
පිළිතුරු දුන් දිනය
2013-09-16
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු නියෝමාල් පෙරේරා මහතා, පා.ම.,, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks