පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2900/’12
ගරු රවී කරුණානායක මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඉරාන ඛනිජ තෙල් සම්බාධක පනවන ලද දිනය කවරේද;
(ii) එම සම්බාධකයෙන් ශ්‍රී ලංකාවද බැඳී සිටින්නේද;
(iii) ඉරාන ඛනිජ තෙල් වාර්ෂික පරිභෝජනය සහ මේ වර්ෂයේදී සම්බාධකය පැනවීම තෙක් වාර්ෂික පදනමින් පසුගිය වර්ෂ තුනක කාලය තුළ ආනයනය කරන ලද ඉරාන බොර තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන්වලින් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉරාන ඛනිජ තෙල් ආනයන ආදේශකයක් ශ්‍රී ලංකාව විසින් යොදාගන්නේ කෙසේද;
(ii) ඉහත කී සම්බාධකය පැනවූ දින පටන් ආදේශනය සඳහා ඛනිජ තෙල් ආනයනය සිදු කරන ලද්දේ කුමන රටකින්ද;
(iii) යූරෝපීය රටවල් ඉරානයට වෙළඳ සම්බාධක පැනවීමෙන් පසුව ඉරානයෙන් සිදුකළ සීමිත ඛනිජ තෙල් ආනයන සඳහා ගෙවීමට සිදුවූ වැඩිකළ වාරිකයේ අමතර වියදම කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-02-22
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඛනිජ තෙල් කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ඉරාන ඛනිජ තෙල් සම්බාධක : ආදේශනය
පිළිතුරු දුන් දිනය
2013-02-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු සරණ ගුණවර්ධන මහතා, පා.ම., , පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks