පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2932/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උක් පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ අධ්‍යාපන සුදුසුකම් හා ලිපිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) ඔවුන් දැනට ලබන දීමනා ඇතුළු වරප්‍රසාද කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) උක් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක ආචාර්ය එන්. ඩී. කුමාරසිංහ මහතාට ලබා දෙනු ලබන මාසික වැටුප, දීමනා සහ අනෙකුත් වරප්‍රසාද කවරේද;
(ii) 2012 ජනවාරි සිට මේ දක්වා ඔහුගේ ස්ථිර සේවා ස්ථානය කවරේද;
(iii) ආචාර්ය එන්. ඩී. කුමාරසිංහ මහතාගෙන් පසුගිය කාලසීමාව තුළදී උක් පර්යේෂණ ආයතනයට ලබා ගන්නා ලද සේවය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-22
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සීනි කර්මාන්ත සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
උක් පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් : වරප්‍රසාද
පිළිතුරු දුන් දිනය
2013-11-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks