පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2992/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2008 සිට 2011 දක්වා කාල සීමාව තුළ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය හැදෑරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සිසුන් කණ්ඩායම් හතරක් බඳවා ගත් බවත්;
(ii) මෙම ශිෂ්‍යයන් සඳහා වෙනම කළමනාකරණ පීඨයක් මෙතෙක් ස්ථාපිත කර නොමැති බවත්;
(iii) මෙම උපාධිය හැදෑරීම සඳහා බඳවා ගන්නා සංඛ්‍යාව 2012 වර්ෂයේදී සිසුන් 50 දක්වා අඩුකර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයක් සඳහා වෙනම ගොඩනැගිල්ලක් මේ වන විට ඉදිවෙමින් පවතින්නේද;
(ii) එසේ නම්, එම ගොඩනැගිල්ලේ වැඩ කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-09-06
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
කළමනාකරණ පීඨයක් ස්ථාපිත කිරීම : පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පිළිතුරු දුන් දිනය
2013-10-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු නන්දිමිත්ර ඒකනායක මහතා, පා.ම., , පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks