පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3079/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වන විට සිටින රැකියා විරහිත ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද;
(ii) බටහිර වෛද්‍ය උපාධිධාරීන් (MBBS) සඳහා සීමාවාසික කාල සීමාවෙන් පසු කුසලතා ලේඛන අනුව රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ක්‍රමවේදයක් පැවතියද ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ට (BAMS) එවැනි ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම බලවත් අසාධාරණයක් බව පිළිගන්නේද;
(iii) එසේ නම්, එවැනි ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කර ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නයට ක්‍රමවත් විසඳුමක් ලබාදීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-22
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
රැකියා විරහිත ආයුර්වේද වෛද්‍ය උපාධිධාරින් : ජාතික ප්‍රතිපත්තිය
පිළිතුරු දුන් දිනය
2013-11-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සාලින්ද දිසානායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks