E   |     |  

 දිනය: 2013-11-27   පිළිතුර ලබා දී ඇත 

3128/ 2013 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3128/’12

       

      ගරු රවී කරුණානායක මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       ත්‍රිකුණාමලය - මඩකලපුව මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට අදාළව,

                    (i)      මාර්ගයේ දිග කොපමණද;

                  (ii)      ප්‍රතිසංස්කරණය සඳහා ගන්නා ලද කාලය කොපමණද;

                 (iii)      ඉදිකිරීම්කරු තෝරාගනු ලැබුවේ ටෙන්ඩර් පටිපාටියක් මගින්ද;

        (iv)  එසේ නම්, තෝරාගනු ලැබූ ලංසුකරුගේ නම කවරේද;

        (v)  මුදල් ලබාගන්නා ලද මූලාශ්‍ර කවරේද;

        (vi)  එක් කිලෝමීටරයකට ඉදිකිරීම් පිරිවැය කොපමණද;

        (vii)  කිසිවෙකුට හෝ වන්දි ප්‍රදානය කරනු ලැබ තිබේද;

        (viii)  එසේ නම්, වන්දි ප්‍රදානය කරනු ලැබ ඇති පුද්ගලයින්ගේ නම් කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-11-27

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ත්‍රිකුණාමලය - මඩකලපුව මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය : විස්තර

පිළිතුරු දුන් දිනය

2013-11-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks