E   |     |  

 දිනය: 2013-11-28   පිළිතුර ලබා දී ඇත 

3131/ 2013 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3131/’12

       

      ගරු රවී කරුණානායක මහතා,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      2012 වර්ෂයේ ජනවාරි 01 වැනිදා සිට, වෙන් ‍කොට ඇති, අන්සතු කොට ඇති හෝ බලහත්කාරයෙන් බාර දී ඇති සියලුම ඉඩම් කවරේද;  

                  (ii)      ජනතාවට වන්දි ගෙවමින් එම ඉඩම් අත්පත් කර ගැනීමට හෝ පවරා ගැනීමට හේතුව කවරේද;

      යන්න යාපනය දිස්ත්‍රික්කයට අදාළව එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ආ)  (i)  එකී දිස්ත්‍රික්කයෙහි රජය මගින් ජනපද පිහිටුවීම සිදුවෙමින් පවතින්නේද;

        (ii)  එසේ නම්, ඊට හේතු කවරේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-11-28

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම් හා ඉඩම් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අන්සතු කොට ඇති ඉඩම්: යාපනය දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2014-03-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සිරිපාල ගමලත්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks