පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3194/’12
ගරු එම්. ටී. හසන් අලි මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ 9, දෙමටගොඩ, ජලාශය පටුමගේ අංක 87/4 දරන ස්ථානයේ පිහිටි කොළඹ මහ නගර සභාවට අයත් නිල නිවස, කොළඹ මහ නගර සභාවේ ජලාශ භාරකාරධූරය දැරූ ඒ. එස්. පී. සෙනෙවිරත්න නැමැත්තාට පදිංචිය සඳහා ලබාදී තිබූ බවත්;
(ii) එම පුද්ගලයා 2007 වර්ෂයේදී මිය ගොස් ඇති බවත්;
(iii) ඔහුගේ බිරිඳ හෝ දරුවන් නොමැති තත්ත්වය වසං කොට මේ වන විට එම නිල නිවසේ සෙනවිරත්න යන නමින් හැඳින්වන්නෙකු හා පවුලක් බලහත්කාරයෙන් පදිංචි වී සිටින බවත්;
(iv) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වනු ලැබූ නඩු විභාගයකින් අනතුරුව (නඩු අංක 13724/එම්) ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා තීන්දුවක් ලබා දී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ඉහත සඳහන් ස්ථානයේ මේ වන විට සිටින අනවසර පදිංචිකරුවන් නොපමාව ඉවත් කිරීමට පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-26
අසන ලද්දේ
ගරු ගරු එම්. ටී. හසන් අලි මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත් පාලන හා පළාත් සභා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks