පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3256/’12
ගරු පී. හැරිසන් මහතා,— පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බන්ධනාගාර රැඳවියන් බැලීමට එන පුද්ගලයන් සහ බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාරයට ඇතුල්වීමේදී පරීක්ෂාවට ලක්වන්නේද;
(ii) එසේ නම්, බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන රැගෙන එන අය කවුරුන්ද;
(iii) බන්ධනාගාර ඇතුළත සිදුවන අයථා සිදුවීම්වලට බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහයෝගය ලැබෙන බව දන්නේද;
(iv) එසේ නම්, එම නිලධාරීන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වැලිකඩ බන්ධනාගාරය තුළ ඉඩ පහසුකම් ලබා දිය හැකි රැඳවියන් සංඛ්‍යාව කොපමණද;
(ii) දැනට එම බන්ධනාගාරය තුළ රඳවා ඇති රැඳවියන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-05
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
බන්ධනාගාරය තුළ සිදුවන අයථා සිදුවීම් : පියවර
පිළිතුරු දුන් දිනය
2013-09-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චන්ද්‍රසිරි ගජදීර, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks