බලන්න

E   |     |  

 දිනය: 2013-08-23   පිළිතුර ලබා දී ඇත 

3265/ 2013 - ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3265/’12

       

      ගරු රෝසි සේනානායක මහත්මිය,— පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      මි‍ල්කෝ සමාගමේ අඹේවෙල ශාඛාවේ කිරි ගබඩා කර තැබීමේ පහසුකම් නොමැති බව දන්නේද;

                   (ii)      අඹේවෙල ශාඛාවේ ගබඩා පහසුකම් නොමැතිවීම නිසා කිරිපිටි නිපදවීම සඳහා ක්‍රීම් බවට පත්කර තිබීයදී ඉවත් කරන ලද කිරි ලීටර් සංඛ්‍යාව  කොපමණද;

      (iii) එම කිරිවල වටිනාකම කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) මි‍ල්කෝ සමාගමේ මාසික ආදායම සහ ශුද්ධ ලාභය කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන‍්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-08-23

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මිල්කෝ සමාගමේ අඹේවෙල ශාඛාව : ගබඩා පහසුකම්

පිළිතුරු දුන් දිනය

2013-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු එච්.ආර්. මිත්‍රපාල මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks