බලන්න

E   |     |  

 දිනය: 2013-07-25   පිළිතුර ලබා දී ඇත 

3266/ 2013 - ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3266/’12

      ගරු රෝසි සේනානායක මහත්මිය,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       හෝමාගම, පාදුක්ක සහ හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි සමහර ග්‍රාම නිලධාරී වසම්වල ග්‍රාම නිලධාරීන් සේවයේ යොදවා නොමැතිවීම නිසා ඒ ඒ ප්‍රදේශයන්හි ගම්වාසීහු දැඩි දුෂ්කරතාවයකට පත්වී ඇති බව එතුමා දන්නෙහිද?

      (ආ)   ඉහත සඳහන් එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,

        (i)  දැනට සේවය කරනු ලබන ග්‍රාම නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;

        (ii)  පුරප්පාඩු පවතින ග්‍රාම නිලධාරී වසම්  සංඛ්‍යාව කොපමණද;

        (iii)  එම ග්‍රාම නිලධාරී වසම්වල නම් කවරේද;

      යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)   නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-07-25

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

හෝමාගම, පාදුක්ක සහ හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස : ග්‍රාම නිලධාරි

පිළිතුරු දුන් දිනය

2013-09-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු විජය දහනායක මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks