බලන්න

E   |     |  

 දිනය: 2013-06-07   පිළිතුර ලබා දී ඇත 

3299/ 2013 - ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3299/’12

       

      ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී සලකනු ලබන අවම වයස් සීමාව කවරේද;

                  (ii)       රජයේ ප්‍රමාදයන් නිසා, උපාධිධාරීන්ට රැකියා ලබාදීම ප්‍රමාදවන අවස්ථාවන්වලදී ඉහත සීමාව ඒ ආකාරයෙන්ම බලපානු ලබන්නේද;

        (iii)  ආසන්න අවසාන අවස්ථාවේදී පත්වීම් ලබාදුන් උපාධිධාරීන් සේවයේ යොදවා ඇති තනතුරු, තනතුරු නාම හා ස්ථාන කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)   නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-06-07

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

උපාධිධාරින්ට රැකියා ලබා දීම : අවම වයස් සීමාව

පිළිතුරු දුන් දිනය

2013-06-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු විජය දහනායක මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks