පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3311/’12
ගරු රවී කරුණානායක මහතා,— පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2010 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා,
(i) උතුරු - නැගෙනහිර යුද්ධයෙන් පසුව, පුද්ගලයින් රඳවා තබන සරණාගත කඳවුරු තිබේ නම්, ඒවා පිහිටි ස්ථාන කවරේද;
(ii) එලෙස රඳවා තබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) 2010 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා,
(i) එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;
(ii) එක් එක් කඳවුර තුළ රඳවා තබාගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඔවුන්ට ලබාදෙන පුහුණු කවරාකාරද;
(iv) ඔවුන්ගේ අනාගත සුභසිද්ධිය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-10-24
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks