බලන්න

E   |     |  

 දිනය: 2014-04-08   පිළිතුර ලබා දී ඇත 

3328/ 2014 - ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3328/’12

       

      ගරු රෝසි සේනානායක මහත්මිය,— දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       2012 වර්ෂය අවසාන වන විට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ පැවති,

                    (i)       පාඩු ලබන අලෙවිසැල් සංඛ්‍යාව කොපමණද;

      ‍            (ii)       එම අලෙවිසැල් කවරේද;

        (iii)  උක්ත අලෙවිසැල්වලින් අහිමිවූ සමස්ත අයවීම් ප්‍රමාණය කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  (i)  දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේවූ අලෙවි මධ්‍යස්ථාන වෙත පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවලට සරිලන බෙහෙත් ද්‍රව්‍ය නියමිත වේලාවට ලැබෙන්නේද;

        (ii)  නොඑසේ නම්, ඊට හේතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑ‍සේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-04-08

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අළෙවි සැල්: අහිමි වූ සමස්ත අයවීම්

පිළිතුරු දුන් දිනය

2014-04-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු සී.පී.ඩී. බණ්ඩාරනායක මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks