E   |     |  

 දිනය: 2014-04-08   පිළිතුර ලබා දී ඇත 

3329/ 2014 - ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3329/’12

       

      ගරු රෝසි සේනානායක මහත්මිය,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       වර්ෂ 2008-2012 කාලය තුළ කාන්තා හිංසනයට අදාළව වාර්තා වී ඇති, 

                    (i)       සමස්ත පැමිණිලි සංඛ්‍යාව කොපමණද;

                  (ii)       පැමිණිලි සංඛ්‍යාව දිස්ත්‍රික්ක අනුව, වෙන් වෙන්   වශයෙන් කොපමණද;

        (iii)  පැමිණිලි සංඛ්‍යාව එක් එක් වයස් කාණ්ඩ අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  පොලිස් වාර්තාවලට අනුව, කාන්තා හිංසන සිදුවීම් සම්බන්ධයෙන් දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-04-08

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කාන්තා හිංසන : පැමිණිලි

පිළිතුරු දුන් දිනය

2014-04-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු තිස්ස කරල්ලියද්ද මහතා, පා.ම., පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks