E   |     |  

 දිනය: 2014-04-09   පිළිතුර ලබා දී ඇත 

3330/ 2014 - ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3330/’12

       

      ගරු රෝසි සේනානායක මහත්මිය,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)       වර්ෂ 2008-2012 කාල සීමාව තුළ,

                    (i)       ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්වී ඇති සංඛ්‍යාව කොපමණද;

                   (ii)       ස්ත්‍රී ඝාතන සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්වී ඇති සංඛ්‍යාව කොපමණද;

      යන්න වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) ඉහත කාල සීමාව තුළ ස්ත්‍රී දූෂණ හා ස්ත්‍රී ඝාතනවලට අදාළව වරදකරුවන් බවට පත්වූ, දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

        (ii) එම වරදකරුවන් වෙත ලබා දී ඇති දඬුවම් කවරේද;

      යන්න  එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-04-09

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ස්ත්‍රී දූෂණ හා ස්ත්‍රී ඝාතනවලට සම්බන්ධ වරදකරුවන් : විස්තර

පිළිතුරු දුන් දිනය

2014-04-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ රවුෆ් හකීම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks