E   |     |  

 දිනය: 2013-08-21   පිළිතුර ලබා දී ඇත 

3410/ 2013 - ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3410/’13

      ගරු අජිත් පී. පෙරේරා මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      2009, 2010, 2011 සහ 2012 වර්ෂවලදී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් විසින් ආපදා ණය ලබා ගැනීම සඳහා  ඉදිරිපත් කර ඇති අයදුම්පත් සංඛ්‍යාව කොපමණද;

                  (ii)      එම එක් එක් වර්ෂයේදි  ආපදා ණය ලබා දී ඇති එම දෙපාර්තමේන්තුවේ සේවකයින් සංඛ්‍යාව කොපමණද;

      (iii) එම එක් එක් වර්ෂයේදි ආපදා ණය ලෙස ලබාදී  ඇති මුළු මුදල කොපමණද;

      යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-08-21

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින් : ආපදා ණය

පිළිතුරු දුන් දිනය

2013-08-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර වෙල්ගම, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks