පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3427/’13
ගරු පී. හැරිසන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජල ගැලීම් නිසා හානියට පත් එළවළු, පලතුරු හා ධාන්‍ය වගාවන් වෙනුවෙන් ඒවා වගා කළ ගොවීන්ට ආධාර ලබා දෙන්නේද;
(ii) එසේ නම්, අක්කරයක් සඳහා ලබා දෙන වන්දි මුදල කොපමණද;
(iii) එසේ වන්දි ගෙවීමක් සිදු නොකරන්නේ නම්, එම ගොවීන්ට ලබා දෙන සහන කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-12-14
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ජල ගැලීම් නිසා හානියට පත් වගාවන් : වන්දි
පිළිතුරු දුන් දිනය
2013-12-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු වයි.ජී. පද්මසිරි මහතා, පා.ම.,, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks