පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3597/’13
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,— දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරීන් සියලුම දෙනාට රැකියා ලබාදීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේද;
(ii) අවසන්වරට ආයුර්වේද උපාධිධාරීන්ට රජයේ පත්වීම් ලබාදුන් වර්ෂය කවරේද;
(iii) එම අවස්ථාවේදී පත්වීම් ලබාදුන් ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ආයුර්වේද වෛද්‍ය උපාධිධාරියකු බිහිකිරීම සඳහා රජය වැය කරනු ලබන මුදල කොපමණද;
(ii) ආයුර්වේද වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් වසා ඇති බෙහෙත්ශාලා සංඛ්‍යාව කොපමණද;
(iii) එම බෙහෙත්ශාලා සඳහා ආයුර්වේද වෛද්‍යවරු අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-23
අසන ලද්දේ
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ආයුර්වේද වෛද්‍ය උපාධිධාරින් : පත්වීම්
පිළිතුරු දුන් දිනය
2013-09-16
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks