පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3612/’13
ගරු රෝසි සේනානායක මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2011 වර්ෂයේදී අධ්‍යාපන විද්‍යා පීඨවලට බඳවා ගනු ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;
(ii) අවසන්වරට අධ්‍යාපන විද්‍යා පීඨ 18 සඳහා ශිෂ්‍ය කණ්ඩායම් බඳවාගත් දිනයන් එක් එක් විද්‍යා පීඨය අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) 2011 වර්ෂයේ උසස් පෙළ සමත්ව එක් එක් අධ්‍යාපන විද්‍යා පීඨයට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඔවුන් බඳවා ගත් දිනයන් කවරේද;
(iii) එම බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබු දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-27
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
2011 වර්ෂය සඳහා අධ්‍යාපන විද්‍යා පීඨවලට බඳවා ගත් ශිෂ්‍ය සංඛ්‍යාව : විස්තර
පිළිතුරු දුන් දිනය
2013-11-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බන්දුල ගුණවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks