පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3616/’13
ගරු රෝසි සේනානායක මහත්මිය,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2006 සිට 2011 දක්වා කාලය තුළ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට එක් එක් මාධ්‍ය අනුව පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඉහත එක් එක් වර්ෂයේදී එම විභාගය සමත් සිසුන්ගේ ප්‍රතිශතය එක් එක් මාධ්‍ය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍ර යතුරුලියනය කරනු ලබන්නේ කවරෙකු විසින්ද;
(iv) එය සිදු කරනු ලබන ස්ථානය කවරේද;
(v) නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍රවල සෝදුපත් පරීක්ෂා කරනු ලබන අය කවුරුන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) 2011 වර්ෂයේ පැවති නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල ලේඛනයේ අයදුම්කරුවන්ගේ සම්පූර්ණ නම, ලිපිනය, ස්ත්‍රී/පුරුෂභාවය, පෙනී සිටි මාධ්‍ය වැනි මූලික කරුණු දක්වා තිබුණේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-10-25
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
නීති විද්‍යාල ප්‍රවේශ විභාගය : විස්තර
පිළිතුරු දුන් දිනය
2014-05-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ රවුෆ් හකීම්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks