පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3681/’13
ගරු නිමල් විජේසිංහ මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සරුසාර පොල් ඉඩම් කට්ටි කර වෙන්දේසි කිරීම දේශීය පොල් නිෂ්පාදනය අඩුවීමට හා පොල් මිල වරින්වර ඉහළ යාමට හේතුවී ඇති බැවින් එම තත්ත්වය අවම කරලීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(ii) කුඩා පොල් වතු හිමියන් දිරි ගැන්වීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(iii) පොල් සහනාධාරය ලබා දෙන ක්‍රමවේදය කවරේද;
(iv) අලුතින් පොල් වගාව ආරම්භ කරන කුඩා වතු හිමියන්ට ලබාදෙන සහන කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-24
අසන ලද්දේ
ගරු ගරු නිමල් විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
කුඩා පොල් වතු හිමියන් : සහන
පිළිතුරු දුන් දිනය
2013-09-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජගත් පුෂ්පකුමාර, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks