පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3685/’13
ගරු නිමල් විජේසිංහ මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පොල් පර්යේෂණ ආයතනයට අයත් පොල් වතු කවරේද;
(ii) එම එක් එක් වත්තට අදාළ භූමි ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) පසුගිය වර්ෂ 5 තුළ එම එක් එක් වත්තේ පොල් ඵලදාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) පසුගිය වර්ෂ 5 තුළ එක් එක් වත්තේ වියදම, ආදායම සහ ලාභය හෝ අලාභය වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-26
අසන ලද්දේ
ගරු ගරු නිමල් විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පොල් පර්යේෂණ ආයතනයට අයත් පොල් වතු : ලාභය/අලාභය
පිළිතුරු දුන් දිනය
2013-09-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks