පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3692/’13
ගරු අනුර දිසානායක මහතා,— ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජී. එස්. පී ප්ලස් (GSP Plus) බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වූ දිනය කවරේද;
(ii) එතැන් සිට ශ්‍රී ලංකාවේ වසා දමන ලද ඇඟලුම් කම්හල් සංඛ්‍යාව කොපමණද;
(iii) එමගින් රැකියාව අහිමි වූ ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව කොපමණද;
(iv) එම ඇඟලුම් කම්හල් වසා දැමීම මගින් රටට අහිමිවූ ආදායම කොපමණද;
(v) ඉහත පරිදි රැකියා වියුක්තියට බඳුන්වූවන් රැකියා නියුක්ති තත්ත්වයට පත්කිරීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-10-23
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආයෝජන ප්‍රවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ජී.එස්.පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වීම : විස්තර
පිළිතුරු දුන් දිනය
2013-10-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks