E   |     |  

 දිනය: 2014-06-17   පිළිතුර ලබා දී ඇත 

3717/ 2014 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3717/’13

       

      ගරු අනුර දිසානායක මහතා,— මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

      (අ)          (i)      ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම, ලංකා බැංකුව, මහජන බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සහ ජාතික ඉතිරි කිරිමේ බැංකුව යන ආයතන විසින් පසුගිය වර්ෂ 03 තුළ පුවත් පත්, ගුවන් විදුලි, රූපවාහිනී හා වෙබ් අඩවි දැන්වීම් වෙනුවෙන් වැය කර ඇති මුදල වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) එම ආයතන මගින් දැන්වීම් ලබා දී ඇති මාධ්‍ය ආයතන කවරේද;

       

      (iii) ඉහත ආයතන මගින් එම එක් එක් මාධ්‍ය ආයතනය වෙත පසුගිය වර්ෂ 03 තුළ ලබාදී ඇති දැන්වීම්වල වටිනාකම වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-06-17

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම සහ රාජ්‍ය බැංකු: මාධ්‍ය දැන්වීම්

පිළිතුරු දුන් දිනය

2014-06-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සරත් අමුණුගම, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks