E   |     |  

 දිනය: 2013-08-23   පිළිතුර ලබා දී ඇත 

3779/ 2013 - ගරු විජිත බේරුගොඩ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3779/’13

       

      ගරු විජිත බේරු‍ගොඩ මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      දැනට වැඩ අවසන් කර ඇති මොරටුව/පානදුර, අඹතලේ හා මීගමුව යන ප්‍රදේශවලට ජල පිරිපහදු පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියේ අරමුණ කවරේද;

                   (ii)      එම ව්‍යාපෘතිය මගින් ආවරණය වූ ප්‍රදේශ කවරේද;

      (iii) එහි වැඩ අවසන් කරන ලද දිනය කවරේද;

      (iv) ඉන් ප්‍රතිලාභ ලැබූ සංඛ්‍යාව කොපමණද;

      (v) එම ව්‍යපෘතිය සඳහා වැය කරන ලද මුදල කොපමණද;

      (vi) එම මුදල් වැය කරන ලද ආයතන කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-08-23

අසන ලද්දේ

ගරු විජිත බේරුගොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජලසම්පාදන හා ජලාපවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මොරටුව/පානදුර, අඹතලේ හා මීගමුව යන ප්‍රදේශ: ජල පිරිපහදු ව්‍යාපෘති

පිළිතුරු දුන් දිනය

2013-10-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks