පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3858/’13
ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය,— පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2005 වර්ෂයේ සිට මේ දක්වා වූ කාල සීමාව තුළ,
(i) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්;
(ii) මධ්‍යම පරිසර අධිකාරිය මගින් ඉටු කරන ලද සේවාවන්;
(iii) සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් කළ සේවාවන්;
(iv) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් ගත් ක්‍රියාමාර්ගයන්;
(v) මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ ආයතනය මගින් ඉටුකළ මහජන සේවාවන්;
කවරේද යන්න වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-21
අසන ලද්දේ
ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
පරිසර හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය යටතේ ඇති ආයතන : ඉටු කළ සේවා
පිළිතුරු දුන් දිනය
2013-10-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks