E   |     |  

 දිනය: 2013-08-23   පිළිතුර ලබා දී ඇත 

3860/ 2013 - ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3860/’13

       

      ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය,— විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් ක්‍රියාත්මක කෙරෙන ජාල සංවර්ධන ව්‍යාපෘතියේ  ප්‍රගතිය කවරේද;

                   (ii)      එම ආයතනය රජයේ ව්‍යාපෘතීන් සඳහා දෙන ලද දායකත්වය කවරේද;

      (iii) දැනුම පිළිබඳ වූ වටිනාකම ව්‍යාප්ත කිරීම සඳහා දරන ලද දායකත්වය කවරේද;

      (iv) එම ආයතනයේ ඉදිරි සැලසුම් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-08-23

අසන ලද්දේ

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ජාල සංවර්ධන ව්‍යාපෘතිය : ප්‍රගතිය

පිළිතුරු දුන් දිනය

2013-10-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රංජිත් සියඹලාපිටිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks