පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3862/’13
ගරු මාලනී ෆොන්සේකා මහත්මිය,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුරුණෑගල වැවිලි සමාගම යටතේ පාලනය වන වතු කවරේද;
(ii) එම එක් එක් වත්තේ භූමි ප්‍රමාණය හා කරනු ලබන ප්‍රධාන වගාවන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ගතවූ ආසන්නතම වර්ෂ 10 තුළ එක් එක් වත්තෙන් ලැබූ ආදායම හා ලාභය හෝ අලාභය වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-23
අසන ලද්දේ
ගරු ගරු මාලනී ෆොන්සේකා මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
කුරුණෑගල වැවිලි සමාගමේ වතු : ලාභය/අලාභය
පිළිතුරු දුන් දිනය
2013-10-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජගත් පුෂ්පකුමාර, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks