පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4079/’13
ගරු සෙල්වම් අඩෛක්කලනාදන් මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි ධීවරයන් හට ලබා දෙන සම්පූර්ණ මුද්දර සහනාධාරය කොපමණද;
(ii) මෙම සහනාධාරය අඩු කරනු ලැබීමට හේතුව කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-12-02
අසන ලද්දේ
ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
මන්නාරම හා මුලතිව් ධීවරයන්: මුද්දර සහනාධාරය
පිළිතුරු දුන් දිනය
2013-12-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රාජිත සේනාරත්න, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks