බලන්න

E   |     |  

 දිනය: 2014-01-21   පිළිතුර ලබා දී ඇත 

4126/ 2014 - ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4126/’13

      ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       මඩකලපුව, මණ්ඩූර් තොටුපලෙන් ඇරඹෙන වෙල්ලාවෙලි - කල්මුනේ ප්‍රධාන මාර්ගය දීර්ඝ කාලයකින් ප්‍රතිසංස්කරණය කර නොමැති බව එතුමා දන්නෙහිද?

      (ආ)     එම ප්‍රදේශයේ ජනතාවගේ ගමනාගමනයට ඉතා වැදගත්වන ඉහත මාර්ගය වහාම ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-01-21

අසන ලද්දේ

ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, වරාය හා නාවික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වෙල්ලාවෙලි - කල්මුනේ ප්‍රධාන මාර්ගය : ප්‍රතිසංස්කරණය

පිළිතුරු දුන් දිනය

2014-01-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks