E   |     |  

 දිනය: 2014-03-19   පිළිතුර ලබා දී ඇත 

4218/ 2014 - ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4218/’13

       

      ගරු අජිත් පී. පෙරේරා මහතා,— යහපාලනය හා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය සේවයේ යහපාලනය තහවුරු කිරීම සඳහා ඉහත අමාත්‍යධූරය භාරගත් දින සිට ‍ගෙන ඇති පියවර  කවරේද;

                  (ii)       රාජ්‍ය සේවයේ යහපාලනය සනාථ කිරීම සඳහා අනාගතයේදී ගැනීමට අපේක්ෂා කරන පියවර කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-03-19

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

යහපාලනය හා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රාජ්‍ය සේවයේ යහපාලනය තහවුරු කිරීම: පියවර

පිළිතුරු දුන් දිනය

2014-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රත්නසිරි වික්‍රමනායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks