පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4223/’13
ගරු අජිත් පී. පෙරේරා මහතා,— විද්‍යාත්මක කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අභ්‍යවකාශ ගවේශණය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය කවරේද;
(ii) ශ්‍රී ලාංකිකයෙකු අභ්‍යවකාශයට යැවීම සඳහා රජයේ සැලසුමක් තිබේද;
(iii) එවැනි වැඩපිළිවෙළක් ඇත්නම්, අභ්‍යවකාශගාමියෙකු ලෙස පුද්ගලයෙකු තෝරා ගැනීම සඳහා රජය විසින් අනුගමනය කරන ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-04-08
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
විද්‍යාත්මක කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
අභ්‍යවකාශ ගවේෂණය: රජයේ ප්‍රතිපත්තිය
පිළිතුරු දුන් දිනය
2014-04-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු තිස්ස විතාරණ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks