පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4277/’13
ගරු දුනේෂ් ගන්කන්ද මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ජන සභා අධ්යක්ෂ ජනරාල්වරයෙකු පත්කර තිබේද;
(ii) එසේ නම්, ඔහුගේ නම සහ අධ්‍යාපන සුදුසුකම් කවරේද;
(iii) එම පත්වීම සිදුකර ඇති දිනය, එම තනතුරට හිමි මාසික වැටුප, දීමනා සහ වෙනත් වරප්‍රසාද කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන ජන සභා සංඛ්‍යාව කොපමණද;
(ii) ජන සභාවක සංයුතිය සැකසී ඇති ආකාරය කවරේද;
(iii) එම ජන සභා ක්‍රියාත්මක වන ග්‍රාම නිලධාරී වසම් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-03-19
අසන ලද්දේ
ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ජන සභා අධ්යක්ෂ ජනරාල් : විස්තර
පිළිතුරු දුන් දිනය
2014-03-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුසන්ත පුංචිනිලමේ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks