පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4294/’13
ගරු රෝසි සේනානායක මහත්මිය,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඩෙංගු රෝගීන්ට රජයේ රෝහල්වල ලබාදුන් ඩෙක්ස්ට්රන් 40 (DEXTRAN 40) නමැති සේලයින් වර්ගය ආනයනය කළ ආයතනයේ නම කවරේද;
(ii) එම සේලයින් වර්ගයේ තත්ත්වය පිළිබඳ යම් පරීක්ෂාවක් සිදුකර තිබේද;
(iii) 2013 ජනවාරි සිට අගෝස්තු දක්වා කාල සීමාව තුළදී එම සේලයින් වර්ගය ලබා දී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව කොපමණද;
(iv) මෙම සේලයින් වර්ගය පිළිබඳව පැමිණිලි හෝ චෝදනා ලැබී තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-09-26
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks