පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4325/’13
ගරු අජිත් පී. පෙරේරා මහතා,— පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පාතකඩ, උඩුවර සහ දෙල්ගොඩ යන ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන ගල්කොරි සංඛ්‍යාව කොපමණද;
(ii) එම ගල්කොරිවල නම් සහ ලිපිනයන් කවරේද;
(iii) එම එක් එක් ආයතනය විසින් කරගෙන යනු ලබන ව්‍යාපාරවල ස්වභාවයන් කවරේද;
(iv) එම එක් එක් ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අනුමතිය සහ බලපත්‍ර ලබාගෙන තිබේද;
(v) එසේ නම්, එම එක් එක් බලපත්‍රය සහ අනුමතිය ලබාගෙන ඇති දින වකවානු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් ප්‍රදේශයේ පවතින බරපතල පරිසර දූෂණයක් පිළිබඳව වාර්තාවී තිබේද;
(ii) එසේ නම්, එකී පරිසර දූෂණ තත්ත්වය වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-04-25
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය: ගල් කොරි
පිළිතුරු දුන් දිනය
2014-04-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks