E   |     |  

 දිනය: 2014-04-10   පිළිතුර ලබා දී ඇත 

4409/ 2014 - ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4409/’13

       

      ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)        (i)       දැදුරු ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිසා අවතැන් වූ පවුල් සංඛ්‍යාව කොපමණද;

                  (ii)       එම සියලු පවුල් සඳහා වන්දි ප්‍රදානය කර තිබේද;

        (iii)  එලෙස ගෙවා ඇති වන්දි මුදල් ප්‍රමාණය කොපමණද;

        (iv)  මෙතෙක් වන්දි මුදල් නොලැබු අවතැන් වූ පිරිස් සිටීද;

        (v)  එම පිරිසට වන්දි නොගෙවීමට හේතු  කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-04-10

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

දැදුරු ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් : අවතැන් වූ පවුල් සඳහා වන්දි

පිළිතුරු දුන් දිනය

2014-04-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks