E   |     |  

 දිනය: 2014-01-22   පිළිතුර ලබා දී ඇත 

4410/ 2014 - ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4410/’13

       

      ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      2014 වර්ෂයේ දැයට කිරුළ වැඩ සටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය කරනු ලබන මාර්ග කවරේද;

                   (ii)      එම මාර්ගයන්හි  සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම් සිදුකර තිබේද;

      (iii) එසේ නම්, එම එක් එක් මාර්ගයේ සංවර්ධනයට අදාළව ටෙන්ඩර් ප්‍රදානය කරන ලද ආයතන කවරේද;

      (iv) එක් එක් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ප්‍රදානය කරන ලද ටෙන්ඩර්වලට  අදාළ ගිවිසුම් ගත මුදල් ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා  සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-01-22

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැයට කිරුළ වැඩසටහන : මාර්ග සංවර්ධනය

පිළිතුරු දුන් දිනය

2014-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රංජිත් සියඹලාපිටිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks