බලන්න

E   |     |  

 දිනය: 2014-05-21   පිළිතුර ලබා දී ඇත 

4435/ 2014 - ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4435/’13

       

      ගරු තලතා අතුකෝරල මහත්මිය,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       නාගරික සංවර්ධන අධිකාරිය මගින් නගර හා මහාමාර්ග සංවර්ධනය කිරීම යටතේ කොළඹ - මඩකලපුව මාර්ගය සංවර්ධනය කරනු ලබන්නේද;

                   (ii)       එසේ නම්, සංවර්ධනය කරනු  ලබන එම මාර්ගයේ විශාලත්වය (දිග සහ පළල) කොපමණද; 

      (iii) එම මාර්ගය සංවර්ධනය කිරීමේදී හානි සිදුවන දේපළ නිශ්චිත  ක්‍රමවේදයකට අනුව පවරා ගනු ලබන්නේද;

      (iv) එසේ දේපළ පවරා ගැනීමේ බලය හිමි ආයතනය කවරේද;

      (v) එම පවරා ගැනීමේ වගකීම පැවරෙන බලධාරියා කවුරුන්ද;

      (vi) පවරා ගනු ලබන දේපළ සඳහා වන්දි මුදලක් ලබා දෙන්නේද;

      (vii) එසේ වන්දි ගෙවන්නේ නම්, එම වන්දිය තක්සේරු කරන පදනම කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-05-21

අසන ලද්දේ

ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, වරාය හා නාවික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කොළඹ - මඩකලපුව මාර්ගයේ සංවර්ධන කටයුතු: දේපළ පවරා ගැනීම්

පිළිතුරු දුන් දිනය

2016-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks