E   |     |  

 දිනය: 2014-06-04   පිළිතුර ලබා දී ඇත 

4437/ 2014 - ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4437/’13

       

      ගරු තලතා අතුකෝරල මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ඉරිදා දිනයන්හි හා පොහොය දිනයන්හි උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේද;

                  (ii)       එසේ නම්, එම තහනම බලපවත්නා ප්‍රදේශ කවරේද;

        (iii)  එම තහනම බලපවත්නා උපකාරක පන්ති අදාළ වන සිසුන්ගේ වයස් සීමාවන්  කවරේද;

        (iv)  මේ පිළිබඳව මධ්‍යම රජය අනුගමනය කරනු ලබන පිළිවෙත කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-06-04

අසන ලද්දේ

ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

උපකාරක පන්ති තහනම : පිළිවෙත

පිළිතුරු දුන් දිනය

2014-06-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මොහාන් ලාල් ග්‍රේරු, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks