පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4444/’13
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) පසුගිය වර්ෂ හතක කාල සීමාව තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය සඳහා කොන්ත්‍රාත් පදනම මත හෝ අනියම් සේවක පදනම මත බඳවාගෙන ඇති සේවක සංඛ්‍යාව කොපමණද;
(ii) එම සේවකයින් අතරින් වර්ෂ පහකට වැඩි කාලයක් සේවය කර ඇති සේවක සංඛ්‍යාව කොපමණද;
(iii) එකී සේවකයින් සඳහා කරනු ලබන ගෙවීම් කම්කරු රෙගුලාසිවලට අනුවම සිදු කර තිබේද;
(iv) එසේ නම්, එපරිදි කටයුතු කිරීම ආරම්භ කළ දිනය කවරේද;
(v) ඉහත (i) හි සඳහන් සේවක සංඛ්‍යාව අතරින් ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථිර සේවය සඳහා බඳවාගෙන ඇති සංඛ්‍යාව කොපමණද;
(vi) එම බඳවා ගැනීම් කවර කාර්ය පටිපාටියක් යටතේ සිදුකර තිබේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-06-17
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ලංකා විදුලිබල මණ්ඩලය : බඳවා ගැනීම්
පිළිතුරු දුන් දිනය
2014-07-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks