E   |     |  

 දිනය: 2014-05-22   පිළිතුර ලබා දී ඇත 

4557/ 2014 - ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4557/’13

       

      ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       වර්තමානයේ සමෘද්ධි සහනාධාරය ලබන සමස්ත පිරිස කොපමණද;

                   (ii)       එම ප්‍රතිලාභය සැබෑ දුප්පතුන්ට ‍නොලැබී යන බවට කෙරෙන චෝදනාව       පිළිගන්නේද;

      (iii) සමෘද්ධිලාභියෙකුට දැනට මාසිකව ලැබෙන මුදල දරිද්‍රතා මට්ටමෙන්  මිදීමට ප්‍රමාණවත් නොවන බවට පිළිගන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-05-22

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සමෘද්ධි ප්‍රතිලාභීන්: විස්තර

පිළිතුරු දුන් දිනය

2014-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුසන්ත පුංචිනිලමේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks