පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4569/’13
ගරු දුනේෂ් ගන්කන්ද මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හුදකලා පාසල් යනුවෙන් හඳුන්වනු ලබන පාසල් එසේ වර්ගීකරණය කිරීම සඳහා පදනම් කරගත් නිර්ණායක කවරේද;
(ii) දැනට පවතින හුදකලා පාසල් සංඛ්‍යාව සහ එම පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) 2013 වර්ෂයේ අයවැය යෝජනාවන්ට ඇතුළත්වූ ඉහත සඳහන් පාසල් සිසුන්ට වසර මැද දී අතිරේක නිල ඇඳුම් රෙදි කට්ටලයක්, නොමිලේ පාවහන් යුගලක් සහ ධාන්‍ය, බිත්තර සහ කිරි සහිත ආහාර වේලක් ලබාදෙන බවට වූ යෝජනා අනුව එම එක් එක් පහසුකම ලැබූ සිසුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ඒ සඳහා වාර්ෂිකව රජය වැය කරන මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-06-06
අසන ලද්දේ
ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks