E   |     |  

 දිනය: 2014-09-25   පිළිතුර ලබා දී ඇත 

4626/ 2014 - ගරු සුජීව සේනසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4626/’13

       

      ගරු සුජීව සේනසිංහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       රාජගිරියේ පිහිටි රවී වෙත්තසිංහ මහතාගේ පවුලට අයත් අක්කර 3 ½ක ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගනු ලැබුවේද;

         (ii)  එසේ නම්, එම ඉඩම පවරා ගත් පදනම කවරේද;

        (iii)  එම ඉඩම පවරා ගැනීමේ නීත්‍යානුකූලභාවයක් තිබේද;

        (iv)  එම ඉඩම පවරා ගැනීමෙන් පසුව එම භූමියේ සිදු කරනු ලබන පොදු කාර්යය කවරේද;

        (v)  ඉඩම පවරා ගැනීමේදී පර්චසයක් වෙනුවෙන් ගෙවූ මුදල කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-09-25

අසන ලද්දේ

ගරු සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks