පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4641/’13
ගරු පී. හැරිසන් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වකුගඩු රෝගය පිළිබඳ නිර්දේශ ලබා ගැනීම සඳහා 2012 නොවැම්බර් මස අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කරනු ලැබුවේද;
(ii) එම කමිටුවට පත් කළ අමාත්‍යවරුන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම අමාත්‍යවරුන්ගේ නම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් විද්වත් කමිටුවක් පත් කරනු ලැබුවේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
(iii) එම විද්වත් කමිටුව විසින් වකුගඩු රෝගය වළක්වා ගැනීමට සහ රෝගීන් රැක බලා ගැනීමට ඉදිරිපත් කරන ලද නිර්දේශ කවරේද;
(iv) එම නිර්දේශ මේ වන විට ක්‍රියාත්මක වන්නේද;
(v) එසේ නම්, එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-10-23
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks