E   |     |  

 දිනය: 2010-06-09   පිළිතුර ලබා දී ඇත 

0115/ 2010 - ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 0115/’10

       

      ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, එක් එක් ග්‍රාම  නිලධාරී වසම තුළ,

                    (i)      පදිංචි පවුල් සංඛ්‍යාව කොපමණද;

                   (ii)      ඉඩම් දීමනා පත්‍ර ලබා දී ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;

      (iii) දැනට ඉඩම් දීමනා පත්‍ර ලබා දීමට යෝජිත, ලිපිගොනු සකස් කොට ඇති පවුල්  සංඛ්‍යාව කොපමණද;

      යන්න වෙන් වෙන් වශයෙන්, එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)    (i) එම දීමනා පත්‍ර ලබාදීමට කොපමණ කාලයක් ගතවන්නේද;

      (ii) එම කටයුතු  කඩිනම් කිරීම සම්බන්ධයෙන් එතුමා ගන්නා පියවර කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2010-06-09

අසන ලද්දේ

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks