E   |     |  

 දිනය: 2015-03-19   පිළිතුර ලබා දී ඇත 

4789/ 2015 - ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4789/’14

       

      ගරු අශෝක් අබේසිංහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික             කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

        (අ)       (i)       ශ්‍රී ලංකාව තුළ පිහිටුවා ඇති සංස්කෘතික මධ්‍යස්ථාන සංඛ්‍යාව  කොපමණද;

                   (ii)       කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටුවා ඇති සංස්කෘතික මධ්‍යස්ථාන සංඛ්‍යාව  කොපමණද;

      (iii) සංස්කෘතික මධ්‍යස්ථාන පිහිටුවීමේ ක්‍රමවේදය කවරේද;

      (iv) සංස්කෘතික මධ්‍යස්ථාන භාර නිලධාරීන්ට ගෙවනු ලබන දීමනාව කොපමණද;

      (v) එම දීමනාව වැඩි කිරීම සඳහා වැඩපිළිවෙළක් තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-19

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සංස්කෘතික මධ්‍යස්ථාන පිහිටුවීම: ක්‍රමවේදය

පිළිතුරු දුන් දිනය

2015-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා, පා.ම., , පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks