E   |     |  

 දිනය: 2015-03-20   පිළිතුර ලබා දී ඇත 

4792/ 2015 - ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4792/’14

       

      ගරු අශෝක් අබේසිංහ මහතා,— මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       වර්ෂ 1994, 2005 සහ 2013 වන විට මෙරට තිබූ ඇඟලුම් කර්මාන්තශාලා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන්  කොපමණද;

                  (ii)       වර්ෂ 2005 සිට 2013 දක්වා කාල සීමාව තුළ දී  කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටුවා තිබූ ඇඟලුම් කර්මාන්තශාලා සංඛ්‍යාව කොපමණද;

      (iii) ආයෝජන ප්‍රවර්ධන කලාපවල පිහිටා තිබෙන ඇඟලුම් කර්මාන්තශාලාවල සේවකයන්ගේ සුබසාධනය සඳහා රජය විසින් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-20

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

පිළිතුර

ඇඟලුම් කර්මාන්තශාලා: සේවක සුබසාධනය

පිළිතුරු දුන් දිනය

2015-03-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා, පා.ම. ,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks