E   |     |  

 දිනය: 2015-04-10   පිළිතුර ලබා දී ඇත 

4840/ 2015 - ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4840/’14

       

      ගරු අශෝක් අබේසිංහ මහතා,— උසස් අධ්‍යාපන සහ පර්යේෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2011 වර්ෂයේ සිට මේ දක්වා බාහිර උපාධි සඳහා ලියාපදිංචි වී ඇති ශිෂ්‍ය සංඛ්‍යාව ‍කොපමණද;

                  (ii)       එක් වර්ෂයක් තුළදී බාහිර උපාධි සඳහා බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;

      (iii) මේ වන විට බාහිර උපාධි සඳහා බඳවා ගැනීම නතර කර තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) බාහිර උපාධි සඳහා අය කරනු ලබන ලියාපදිංචි ගාස්තුව කොපමණද;

      (ii) එම ගාස්තුව ඉහළ දැමීමට සැලසුම් කර තිබේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-04-10

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

බාහිර උපාධි සඳහා ලියා පදිංචි වී ඇති ශිෂ්‍ය සංඛ්‍යාව: විස්තර

පිළිතුරු දුන් දිනය

2015-04-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks